ADA
www.ada.lk
2026 ජනවාරි මස 19 වන සඳුදා
ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.
ඔහුට කිලෝමීටර් 59.3ක් පිහිනීමට පැය 28 විනාඩි 19 තත්පර 43ක කාලයක් ගතව තිබේ.
ඊයේ ඇලුයම 2.00ට උරුතොට ජැටියෙන් පිහිරීම ආරම්භ කර අද පෙරවරුවේ එය අවසන් කළේය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඉන්දීය ජාතික ආනන්ද කුමාර මේ සඳහා පැය 35ක කාලයක් වැය කර තිබුණි.
popular news
වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ
නොවැම්බර් 27 සවස 2.07ට මහනුවරින් නාවලපිටිය බලා ගිය දුම්රිය තවමත් නාවලපිටියට ගියේ නෑ
රාජු බණ්ඩාර සමුගනියි
ධුර කාලය සම්පූර්ණවීමට ප්‍රථම පීඨාධිපති ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාව
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
ව්‍යාජ සහතික ඉදිරිපත් කර පළාත් රජයේ සේවයට ගිය 19ක් ගෙදර යවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd