ලසන්ත ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි.
බොරැල්ල කනත්තේ පැවැති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ දිගින් දිගටම විකුණුනේ ලසන්ත වික්‍රමතුංග මතතා. මට තිබෙන තොරතුරු අනුව මේ ඝාතනයේ සියලු දෙනා සොයාගෙන අවසන්. එකම අවාසනාවන්ත සිද්ධිය තමයි ඔහු ඉපදුණේ ප්‍රභූ පවුලක නොවීම.
ඇත්තටම මහ දවල් බැරියල් දෙකක් මැද බෝල්ට් ගන් එකකින් කරපු ඝාතනය ගැන සියලු සාක්ෂි සොයාගෙන තිබියදී මේක යට ගහනේ මේ ආණ්ඩුවේ, ගිය ආණ්ඩුවේ ප්‍රභලන්. මේක පුදුම තත්ත්වයක්.”
popular news
-
Sanath Tuesday, 08 January 2019 10:41 AM
අපි මුල ඉඳලම සැක කලේ ඔය තත්වය තමඊ. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. සියල්ලෝම අපරාද වසන් කරනවා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

