කරුණා අම්මානගේ ප්‍රකාශය ගැන CID පරීක්ෂණයක්
එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ සිටියදී තමන් කළ අපරාධ පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්රකාාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුට නියෝග කර තිබේ.
popular news
-
සමරසිංහ Monday, 22 June 2020 01:13 PM
එදා කරුනා කොටි කල්ලිය පරාජය කිරීමට උදව් නොකලා නම් තවම මිනිස්සු දහස් ගනන් දිනකට මැරෙනවා . එදා කොටියා උනත් අද ඉන්නේ සාමකාමී පැත්තනෙ. එතකොට ඔය ජේවීපී කට්ටියත් කාලයක් මිනීමැරුම් කලානේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

