නාවික හමුදාවෙන් උතුරු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ඊයේ (26දා) උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, උතුරු නාවික විධානය විසින් කුසුමන්තුරෙයි, මර්සන්කුඩාල් සහ මණ්ඩතිව් දුපත ආශ්රිත වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නීල හරිත පාරසරික සංකල්පය යටතේ මෙවැනි වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් සියළු නාවික විධානයන් තුළ සිදු කිරීමට කටයුතු යොදා ඇත.




popular news
-
Champa Friday, 27 September 2019 10:23 PM
පරිසරය සුරකින ප්රවෘත්ති බලන්න මම හරි ආසයි. හරිම ආඩම්බරයි අපේ නාවික හමුදාව ගැන. පරිසරය රකින්න අපේ ත්‍රිවිධ හමුදාවම දරන විශිෂ්ඨ උත්සාහය ප්‍රසංශනීයයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

