රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරනවා
සෑම රාජ්‍ය අයතනයකම සේවක සංඛ්‍යාව අඩු කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරමින් පවතින බවත් කාර්ය භාරයක් නොමැති සේවකයන් වෙනුවෙන් ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් සකස් කිරිමට කටයුතු කරමින් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
" අපි දුම්රිය සේවයට සාමාන්‍ය කම්කරුවන් 3000ක් බදවා ගන්නවා. ඒ් ඒකම කෙනෙක්වත් අලුතෙන් රාජ්‍ය සේවයට බදවා ගන්නේ නෑ. බහුකාර්ය බලකායට බැදිලා සිටින තැනැත්තන් දුම්රිය කම්කරුවන් ලෙස ස්ථිර සේවයට බදවා ගන්නවා.
දැනට ඉන්න රාජ්‍ය සේවය තුළින් තමයි මේ අය බදවා ගන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය ගුරුවරු 26000ක් බදවා ගන්නෙත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න අයමයි'"
popular news
-
විජේදාස Tuesday, 31 January 2023 04:04 PM
රනිල් ආවොත් කරන්නෙ ඕක තමයි ඒත් අනෙක් පක්ෂවල අය කරන්නෙ ඔවුන්ගේ පාක්ෂිකයන්ට රැකියා දීලා උපරිමයෙන් සලකනවා රනිල් දැන් මෙහෙම කලාම සමහර විට බැරිවෙලාවත් පොහොට්ටු කාරයො දිනුවොත් මේක සම්පූර්ණයෙන්ම වෙනස්කරාවි.එහෙම නැත්නම් පළාබබාලට ඕව අදාල නැහැ කියලා අවශ්‍ය බදවා ගැනීම් කරාවි 44/90 චක්‍රලේඛය අනුවත් ඕක කරන්න හැදුවාම පළාත්බබාල ඒක කැඩුවා කියලා එකල රජයේ සේවයේ හිටපු අපි දැක්කා
Reply : 0 0
cyril Wimalasena Wednesday, 01 February 2023 09:27 AM
ithama ikmanin kala yuthu karyak bava Rajaya saha Janadipathi thuma therum gatha yuthuyi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

