වැලිකඩ පොලීසියේ සැරයන්වරයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට
- 27 08 2020
- 17:55
- {{hitsCtrl.values.hits}} views
- ..
වැලිකඩ පොලීසියට අනුයුක්ත සැරයන්වරයෙකු හෙරෝයින් ග්‍රෑම් 9ක් සමඟ අම්පාර ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර නිලධාරියා සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 390ක්ද හමුවි ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
