දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක
- 10 02 2020
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවෙමින් තිබේ.
මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විරෝධතාකරුවන් පා ගමනින් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
