රන්ජන්ගේ චෝදනා ගැන වාර්තාව අද අගමැතිට
- 22 02 2019
- 17:49
- {{hitsCtrl.values.hits}} views
- ..
කොකේන් පානය කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පත්කළ කමිටුවේ වාර්තාව අද (22දා) අග්රාමාත්යවරායට ලබාදීමට නියමිතය.
අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වෙන් යුත් මෙම කමිටුව අද පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්විය. එහිදී ඔවුන් රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශ ලබාගැනිමට කටයුතු කෙරිණ.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ වාර්තාව අද පස්වරුවේදි අගමැතිවරයාට ලබාදෙන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
