ජ්‍යෙෂ්ඨ පුරුවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවයි
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදෙන විශේෂ පොලී අනුපාතිය අත්හිටුවීමට කටයුතු කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
- 
                            Piyal weerasinghe Wednesday, 05 October 2022 03:06 PM යන්තම් 60 පන්නා විතරයි . විශ්‍රම වටුපක් නති නිසා මුදල්ක් තන්පත් කරලා එකෙන් ජිව්ත් වෙන්න බලුව. දන් එහෙනම් එක ටත් කෙලියා . ඉන්න හිතෙන රටක් ! Reply : 0 1 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                