ට්රම්ප්ගේ රාත්රී භෝජන සංග්රයට මෛත්රී එක්වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරටය සමගාමීව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් පැවැත්වූ රාත්රී භෝජන සංග්රහයට ජනපති මෛත්රීපාල සිරිසේ මහතා හා එම මහත්මිය එක්විය. මෙවර එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය පැවැත්වෙයි. පළමු දිනයේදීම සැසිය ඇමතීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට අවස්ථාව ලැබුණි.

මේ අතර මැලේසියානු අග්රාමාත්ය මහතීර් මොහොමඩ් මහතා හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද ඇමෙරිකාවේදී පැවැත්විණ.

popular news
-
Champa Thursday, 27 September 2018 09:59 AM
ට්රම්ප් එයාගේ බිරිඳ එක්ක එක ළඟ ඉන්න කොට අපේ ජනාධිපතිතුමයි අර්යාවයි ඇයි දෙපැත්තට වෙලා හිට ගත්තේ? මීට පස්සේ ඒ ගොල්ලෝ වගේම එක ළඟ හිට ගන්න. හරි වැඩක්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

