ත්රිකුණාමලය අත්හැරියේ ඇයි? ජර්මන් තානාපති
- 3 12 2021
- 09:08
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවේ වරාය සංවර්ධන මහා සැලැස්මට අනුව ස්වාභාවික ගැඹුරු ත්රිකුණාමලය වරාය විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වූ බව ශ්රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ගර් සෙව්බර්ට් මහතා පවසයි.
එම වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කරයි.
Was allowed to take a closer look at Trincomalee port today. Cannot but wonder why this natural deep sea port does not play a more important role in
popular news

