ෆොන්සේකා - තේවරප්පෙරුම සටනට අගමැති මැදිහත්වෙයි
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා අතර ඇතිව තිබෙන වාග් සංග්‍රාමය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ.
ඒ ඔවුන් දෙදෙනාටම අදාළ ගැටුම අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති හෙයිනි. පසුගිය දින කිහිපයේදීම ඔවුන් දෙදෙනා අතර දැඩි උණුසුම් වචන හරඹයක් මාධ්‍ය හරහා පළ වූ අතර එයට මාධ්‍ය තුළ දැඩි අවධානයක්ද යොමුවිය.
popular news
-
Sampath Saturday, 05 January 2019 02:13 PM
ඔව් නැත්තන් ඕකුන් දෙන්නා ලොක්කගේ කලිසමත් ඔලුවෙන් ගලවනවා ලොක්කටත් නොදැනීම.
Reply : 0 13
Champa Saturday, 05 January 2019 08:26 PM
UNP elephant group is in the drylands these days . Therefore, they fight for resources. Rivals should be happy, as according to an African proverb, "When two elephants fight, it is the grass that suffers most."
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
