ෆේස් බුක් වට්ස්අප් පාලනයට
ඇතිවී ඇති තත්ත්වය තුළ අසත්‍ය ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු හුවමාරුව වැළැක්වීම සහ නොසන්සුන්තාවයන් ඇති වීම පාලනය කිරීම සඳහා සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව මෙම ජාල භාවිතය සීමා වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි
-
Champa Sunday, 21 April 2019 02:41 PM
ව්‍යාජ තොරුතුරු නෙමෙයි ඇත්ත කතාව එළිවෙයි. මිනිස්සුන්ගේ ජීවිත ගැන වගක් නැති මිනීමරු වහල් ආණ්ඩුව.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
