අපරාධ නඩු යනාදි නීතිමය ක්රියාමාර්ගවලදි ළමයින් සාක්ෂිකරුවන් ලෙස උසාවියට කැඳවිම වැළැක්විමේ නීතිය සමඟ විඩියෝ තාක්ෂණයෙන් ළමයින්ගෙන් තොරතුරු ලබා ගන්නා විශේෂ මැදිරියක් අද රාගමදි විවෘත කෙරේ
ළමා අයිතින් තහවුරු කිරිම වෙනුවෙන් ඉදිරියේදි ළමයින් සම්බන්ධ අපරාධ නඩු වලදි පුද්ගල සාක්ෂිවලට වඩා විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි උපයෝගි කර ගැනිමට බලාපොරෝත්තු වන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අජිත් රෝහණ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කලේය.