හෙට සුරාසැල් වැසෙයි
- 21 10 2014
- 12:36
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දීපවාලී උත්සවය නිමෙත්තෙන් හෙට (22) දිනයේ සියලුම සුරාසැල් වසාදැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයකර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා ඊට අදාලව නියෝගය නිකුත්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
