හෙට සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
එම සංචාරකයා පැමිණෙන රටේදී සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි PCR පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.