හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉල්ලීම් හතක් මුල්කරගෙන හෙට උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
කෙසේ වෙතත් පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදි ඇතිවූ විශමතාවයන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් අනුගමනය නොකිරීම හේතුවෙන් ඇතිව ඇතැයි කියන අර්බුද සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්රියාකලාපයන්ට විරුද්ධත්වය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.