සතොස හිටපු සභාපති අත්අඩංගුට
- 6 04 2018
- 13:39
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු සතොස සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.
2014 වසරේ අවසාන භාගයේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් හා දාම් බොඩ් මිලදී ගැනීමේ සිදුවීමකට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු අද (06දා) විදේශ ගත වීමට උත්සාහ කරන විට මෙම අත්අඩංගුවගෙැනීම සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

