හෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට
- 13 02 2020
- 10:00
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
ගල්කිස්ස බඩෝවිටදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (12දා) සිදුකර තිබේ. සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ඔහු අද (13දා) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
