හම්බන්තොට රෝහලේ වැඩවර්ජනයක්
- 25 05 2014
- 14:30
- {{hitsCtrl.values.hits}} views
- . .
හම්බන්තොට මහ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය අද (25දා) සේවයෙන් ඉවත්වී වැඩවර්ජනයක නියැලිණි.
විටින් විට රෝහල් කාර්යමණ්ඩලය විරෝධතා දැක්වීම හේතුවෙන් ප්රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ.
හම්බන්තොට - රාහුල් සමන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
