හම්බන්තොට දිස්ත්‍රික්කය ඡන්ද 170000කින් ගෝඨාභය දිනයි
- 17 11 2019
- 12:32
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 278804ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 278804 – 66.17%
සජිත් ප්‍රේමදාස108906 – 25.85%
අනුර කුමාර දිසානායක 26295 – 6.24%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
