හම්බන්තොටට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි
- 6 07 2021
- 00:53
- {{hitsCtrl.values.hits}} views
- ..
හම්බන්තොට ප්රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා ( 07 වැනිදා ) පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පැය 12 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි .
එසේ ජල සැපයුම අත්හිටුවන ප්රදේශ වන්නේ හම්බන්තොට උතුර හම්බන්තොට දකුණ හා සිරිබෝපුර ග්රාම නිලධාරී වසම එම මණ්ඩලය පවසයි .
හම්බන්තොට ජල සම්පාදන ක්රමය හදිසි වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් එසේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
