www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
වෑන් රථයක් කොල්ලකා පළා යමින් සිටි පිරිසකට යුද හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මියගිය සැකකරු අවුරුදු 47ක් වන කෝදාගොඩගේ ප්‍රියන්ත නොහොත් ඔටුවා නැමැත්තෙකි. සැකකරු මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයකටද සම්බන්ධ වී ඇති බවට පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කළ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද හප්පා ගිය බවත් ඔවුන් රෝහල් ගත කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd