හෙට සිට වැස්සේ වැඩිවීමක්
- 25 05 2020
- 11:11
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහේ ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් එළැඹෙන ඉදිරි දින කිහිපයේදී එනම් මැයි 26 දා සිට 29 දා තෙක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
