හෙට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වනවා - රනිල්
හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම සියලුම රජයේ සේවයකන්ට ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කළේය.
එසේම 15 දා ලිප්ටන් වටරවුමේදී නැවත වරක් දැවැන්ත විරෝධයක් පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
-
Champa Tuesday, 13 November 2018 06:57 PM
හරිනේ දැන්? ඔබට සතුටුද කියලා තමයි බැසිල්ගෙනුයි සිරිසේනගෙනුයි අහන්න තියෙන්නේ. තොපි ඔක්කොම එකතු වෙලා මහින්දව කෑව. බැසිල්ටයි සිරිසේනටයි දෙන්නට කොකේන් පාර්සල් දෙකක් දීල යවන්න ඕනේ පිලිපීන ජනාධිපතිව හම්බ වෙන්න.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
