හෙට පක්ෂ නායක රැස්වීමක්?
කථානායක කරු ජයසූරිය මහතා හෙට දිනයේදි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස 26 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථා නායකවරයාට භාරදුන් බවයි.

-
සෙනෙවි Monday, 29 October 2018 04:04 PM
හීන් බබා දන්නා ඔක්කොම සෙල්ලම් දානවා වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
