හිටපු මන්ත්රී විජේපාල රිය අනතුරක
- 23 04 2020
- 21:14
- {{hitsCtrl.values.hits}} views
- ..
ගාල්ල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජේපාල හෙට්ටිආරච්ච් මහතා ගමන්ගත් මෝටර් රථය බද්දේගම අධිවේගී මාර්ගය ආසන්නයේදී (අද 23) සවස අධිබල විදුලි කණුවක ගැටී අනතුරට පත්ව තිබේ.
මෙහිදී මන්ත්රීවරයාට තුවාල සිදුවී නැතැයි බද්දේගම පොලිසිය කියයි. මේ හේතුවෙන් ප්රදේශ කිහිපයකට විදුලිය ඇණහිට තිබේ.විදුලිය යථා තත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතුකරමින් සිටී.
නාගොඩ ප්රාර්ථනා ලියනගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
