www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ස්ථීර වශයෙන්ම තමන්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට හැකියාවක් ඇතදැයි දැනගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම අද මැතිවරණ කොමසාරිස් හමුවට පැමිණ ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ති්ර පාලිත තෙවරප්පෙරුම විසින් ප්රදර්ශනය කර තිබූ තම පුතනුවන් වෙනුවෙන් ප්රදර්ශනය කර තිබූ ප්රචාරක පුවරුවක් ඉවත් කිරීමට පොලීසිය විසින් ඊයේ (07) උත්සහ කිරීමේදී නොසන්සුන්තාවක් ද ඇතිවුණා.
එහි පැමිණි පොලිස් නිලධාරීන් සිය බිරිඳව ද තල්ලූ කළ බවත්, පසුව ඇය නාගොඩ රෝහලට ඇතුළත් කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ති්ර පාලිත තෙවරප්පෙරුම සඳහන් කර සිටියා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඩොලරය පොඩ්ඩක් පල්ලම් බහියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd