හැටන් - කොළඹ පාර තාවකාලිකව වැසෙයි
- 28 01 2019
- 11:02
- {{hitsCtrl.values.hits}} views
- ..
වතු කම්කරුවන් පිරිසක් තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් හැටන් - කොළඹ මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම විරෝධතාව හේතුවේ එම මාර්ගය මල්ලිඅප්පුව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇත. මෙම විරෝධතාව හේතුවෙන් හැටන් නගරයේ සිටි කොළඹ, නුවරඑළිය, මහනුවර දක්වා ගමන් ගන්නා රථවාහනවලට බාධා එල්ල වී තිබේෙ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
