සුදේව හා රංගන හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වෙයි - ස්වර්ණවාහිණියේ ඉහලම පුටු දෙකකට
හිරු මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති අධ්යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රංගන ද සිල්වා මහතා හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වී තිබේ.
ඔවුන් දෙදෙනාම E.A.P මාධ්‍ය ජාලයේ ස්වර්ණවාහිණිය සමග එක්ව තිබේ.
සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිණියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්ව තිබේ.

popular news
-
Chandrasena Tuesday, 28 April 2020 12:14 PM
Ane swarnawahiniyath itin rajaye horanawak wei neda
Reply : 0 0
Disumi Monday, 29 June 2020 07:33 AM
Hoday
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

