ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදනම් බවත් ජනපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් ගම්පහ සංවිධානය කර තිබූ වැඩසටහකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එසේම ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බවද ඔහු සඳහන් කළේය.