සිරිල් ගාමිණී පියතුමන් CIDයෙන් පිටව යයි
ප්රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 5 කට අධික කාලයක ප්රකාශයක් ලබාදීමෙන් පසුව මෙලෙස පිටව ගොස් ඇත.
popular news
-
Demuni Uduwara Monday, 22 November 2021 01:02 PM
All key posts are reserved for Rajapaksas! The rest are disabled!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

