සිනි මිල සඳහා ගැසට් නිවේදනයක්
සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය.
ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග මිල - රුපියල් 80, සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල - රුපියල් 85ක් හා
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල - රුපියල් 90කි.
popular news
-
Kumar Wednesday, 11 November 2020 10:00 PM
All Sri Lankans should cut back on sugar consumption. Excessive sugar consumption combine with three meals of rice is not helping A1C. So make a start by reducing consumption gradually. We have plenty of sugar in the US without government controls.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

