සිංගප්පූරුවේ සිට පැමිණි සියලු දෙනා ගුවන්තොටුපලේ දීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපලේ දීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

popular news
-
Real truth Wednesday, 03 June 2020 02:34 AM
PCR pareekshana karala gedara yawapalla. Mechcharakal kale harak wadamane. Ita passe anagena boru pampori gothapalla. Api hari mahanthathe thiyena unne. Anun mewani visanayakadi anith aya kala nokala de, labu sarthakathwa ha durwala kam dakala balala kiyawala wada sarthaka kramayak anugamanaya nokara boru pampori kayiwaru bitharayi. 72 wasarak thula Janapathi idalamandale ekekutawath dakmak naha. Media show vitharayi. Pasuviparam naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

