ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයකට මිල වැඩි වීමකට යන්නට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
සහල්, පිටි, කිරිපිටි, ගෑස් , සිමෙන්ති පිළිබඳව සාකච්ඡාවලින් පසු ලැබෙන තීරණය මේ සතියේ දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.