සිංහරාජයේ අලියෙක් අතුරුදන්
සිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාගෙන් එක් අලියෙකු මේ වන විට අතුරුදන් වී සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
මේ නිසා වහාම මේ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියෝ අවධාරණය කළහ.
සරත් ෆෝන්සේකා මහතා වනජීවී අමාත්‍යධුරය දරන සමයේ මෙම අලි දෙදෙනා සිංහරාජයෙන් ඉවත් කිරීමට විශාල උත්සාහයක් ගත් බවත් පරිසරවේදීන්ගේ හා ජනතාවගේ විරෝධය නිසා එය නැවතී ගිය බවද අද (08දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහනසේ සඳහන් කර සිටියහ.

popular news
-
ලාල් Tuesday, 08 January 2019 06:41 PM
මේ සිංහරාජයේ අලි දෙදෙනාට ඉඩකඩ මදි, අනතරු වීමට ඉඩකඩ වැඩි නිසා තමයි මෙතනින් අයින් කරන්න හැදුවේ. කොහෙද ඉතිං හැම දේටම විරෝධය පලකරන පිරිස් නිසා ඒ වැඩේ නැවතුනා. මේ අලියාට අනතුරක් වෙලා තියෙනවා නං එකේ සම්පුර්ණ වගකීම, අලියාව මෙතනින් ඉවත් කිරීමට විරෝධය දැක්වූ පිරිස් භාර ගත යුතුයි.
Reply : 0 2
rocky Wednesday, 09 January 2019 07:45 AM
ඒකාවත් කවුරු හරි, සිලි සිලි බැග් එකක දාගන යන්න ඇති අර කාදල් රාජන් හාමුදුරුවන්ගේ අසපුව ළඟ දාලා යන්න!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

