සුවසරණ සෞඛ්‍ය අරමුදල කලුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කළ PCR යන්ත්‍රය ජනපතිට භාර දෙයි
- 24 12 2020
- 12:25
- {{hitsCtrl.values.hits}} views
- ..
හොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නව PCR යන්ත්‍රය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
නව PCR යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාව උදෙසා කලුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කෙරේ.
පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේ අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
