සුවය ලැබු පිරිස 82,000 ඉක්මවයි
- 7 03 2021
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 290 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (07) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,059ක් දක්වා ඉහළගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
