ස්වාධීන වුණොත් පක්ෂ සාමාජිකත්වය අහෝසියි
- 16 08 2018
- 14:11
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ස්වාධීන වුවහොත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ගියහොත් මන්ත්‍රී ධුරය අහෝසි වී යන බවත්, මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ හෝ 16 කණ්ඩායමේ කිසිවෙකුටත් එවන් තත්ත්වයක් ඇති නොවීමට උපරිම උත්සහ ගන්නා බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
