සර්ව පාක්ෂික ආණ්ඩුව ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි
දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වූඋ බවත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
“දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමේ වගකීම් අපි සියලුදෙනාට පැවරී තිබෙනවා.” යැයි ඔහු ප්‍රකාශ කළේ අද පස්වරුවේ සමගි ජනබලවේගය හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවක්දීය
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවන බවත් පවතින ගැටලුවට එය විසඳුමක් ලෙස තමන් නොදකින් බවත් ඔහු පැවැසීය.
“අවශ්‍ය වන්නේ වර්තමානයේ රට සහ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීමයි.” යැයි ඔහු තවදුරටත් පැවැසීය.
popular news
-
Demuni Uduwara Sunday, 07 August 2022 12:54 AM
All- party prposal is a trap to the Opposition!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

