සිරගත නොවූ පින්සල
- 3 03 2020
- 19:21
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුළ රඳවා සිටින රැඳවියන් සිතුවම් කළ චිත්ර ප්රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේදී හෙට (04දා) තෙක් පැවැත්වෙයි.
ස්වකීය දක්ෂතාවයන් සඟවා සිටි පිරිසක් හඳුනාගෙන ඔවුන් වඩාත් දක්ෂ නිර්මාණ කරුවන් බවට පත් කිරීමේ අරමුණින් මෙම චිත්ර ප්රර්ශනය සංවිධානය කර තිබේ.











popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
