සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට
- 30 05 2021
- 08:41
- {{hitsCtrl.values.hits}} views
- ..
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට ලැබෙන බව ඖෂධ නියාමන සැපයුම් හා නිෂ්පාදන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් ද දිවයිනට ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
