සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ගත් පිරිස 470,870ක්
- 23 06 2021
- 09:48
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට එන්නත්කරණ වැඩසහටන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 144,860කට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.
එහි දෙවන මාත්‍රාව ලබාදි ඇති සංඛ්‍යාව 470,870කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
