සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කළොත් වසර දෙකක සිර දඬුවම්
මත්ද්‍රව්‍ය නිෂ්පදන පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කරන පුද්ගලයින්ට බරපතල වැඩසහිත වසර දෙකක සිරදඩුවමක් ලබාදීමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
රටතුළ ඇදිරීනීතය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ සාමාජ මාධ්‍ය තුළ අසාමාන්‍ය ආකාරයට මත්ද්‍රව්‍ය නිෂ්පාදන සම්බන්ධ යම් යම් විඩියෝපට සහ විවිධ ප්‍රචාරණයන් වැඩිවි ඇති බවත් ඒවා සිදුවන ආකාර පොලීසිය නිරීක්ෂණය කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය නිෂ්පාද පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම ශ්‍රීලංකාවේ නීතියට අනුව වරදක් බවද අජිත් රෝහන මහතා පැවසීය.
popular news
-
Samson de silva Sunday, 12 April 2020 11:01 AM
Nodannaa nisayi ahanne mahaththayo. Athadanguwata aragena danduwam denne Lankaawe ayata witharakda? Nathnam youtube eke oney tharam thiyenawaa mathpan perana hati penwana videos, eka eka ratawalin daapu ewwaa. Ewa balaagena, angey prathishakthiya wadi karagannata, gedara poddak hadaagaththata kamak nedda? Hamoma kiyanne koththamalliwalata wadiya hondayilu, prathishakthiya sandaha!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

