සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට
උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සමන්ත විද්‍යාරත්න මහතා හා නාමල් කරුණාරත්න මහතා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද දිනයේදී බෝගහකුඹුර පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා ඇතුළු තවත් පුද්ගලයන් 5ක් පොලීසියට භාරවිමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බෝගහකුඹුර වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.
popular news
-
ජයන්ත Wednesday, 07 July 2021 10:28 AM
බෝගහකුඹුර පොහොට්ටු ප්‍රදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් අපට පෝස්ටර් 5000 ක් ගහල දුන්නා. මේක පක්ෂබේදයෙන් තොරව කල උද්ගෝශනයක්. සහය දුන් සැමට ස්තූතියි. මෝඩ ආණ්ඩුවට නියමෙට දැනිලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

