සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි
පසුගිය මාර්තු මාසයේ පැවති 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් පවසයි.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසු අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ගුරු වර්ජනය හේතුවෙන් මෙලෙස විභාග ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බවයි.
popular news
-
දිනුජ Thursday, 23 September 2021 03:34 PM
කුරුණෑගල
Reply : 0 0
Anushka Friday, 24 September 2021 01:17 AM
Moragollagama
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

