සමගි ජන බලවේගයේ මන්ත්රීවරු පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක
- 22 10 2021
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- ..
පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා සමඟි ජන බලවේගයේ මන්ත්රීවරුන් විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට විරෝධතාවක නිරත වෙමින් සිටියි.
විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වන බව සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
