සුනිල් පෙරේරා සුවය ලබමින්
කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටින ප්රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මේ වන විට ක්රමයෙන් සුවය ලබමින් සිටියි.
-
janahitha UAE Saturday, 07 August 2021 02:02 PM
Theruvan saranayi
Reply : 0 0
අනුරුද්ධ කරුණාරත්න Monday, 09 August 2021 12:33 AM
එකෙක් කියනවා..පින්කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා කියලා ..බම්බුව තමයි මම නං කියන්නේ මේ කාළකන්ණි රටේ ජාති ජාතිත් උපදින්න එපා කියලා ඒ සුනිල් පෙරේරා .. කොහොම.උනත් නුඹට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා ..ඒ තමයි නුඹ හැමදා වෛර කරපු සිංහල බෞද්ධයා ගේ හැටි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

