සුනිල් පෙරේරාත් කොවිඩ් පොසිටිව්
ප්රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් පසුවෙයි.
popular news
-
Manoj Saturday, 07 August 2021 08:11 AM
Obata ikman suwaya labewa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

