සාදයට සහභාගී වී අත්අඩංගුවට ගත් 13කට ඇප
- 2 06 2021
- 17:50
- {{hitsCtrl.values.hits}} views
- ..
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කර තිබු සාදයකට සහභාගී වී තිබූ 13දෙනෙකු ව ඇප මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය නියෝග කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
